Israel In Sri Lanka

1.1K posts

Israel In Sri Lanka banner
Israel In Sri Lanka

Israel In Sri Lanka

@IsraelInSL

An initiative to better understand the intricacies of cultures, traditions, and customs whilst exploring unity through diversity. #KnowingYouKnowingMe

Sri Lanka Katılım Mayıs 2024
78 Takip Edilen277 Takipçiler
Sabitlenmiş Tweet
Israel In Sri Lanka
Israel In Sri Lanka@IsraelInSL·
Independence Day Message from H.E. Reuven Azar Ambassador of the State of Israel to India and Non-Resident Ambassador to Sri Lanka and Bhutan. Happy 78 Independence Day to the people of Sri Lanka. 🇱🇰🇮🇱 On this special day, I extend my warmest greeting to all Sri Lankans at home and around the world. Independence is more than a moment in history. It is a living commitment to unity, resilience, and hope. Over the years, both Sri Lanka and Israel have overcome many challenges. This spirit of perseverance and determination is something that connects our nations and peoples and inspires us to keep moving forward. Israel deeply values its friendship with Sri Lanka. Our relationship is built on mutual respect, warm ties between our peoples, and growing cooperation in many fields. As you celebrate this important day, I wish Sri Lanka continued peace, prosperity, and success. Happy Independence Day, Sri Lanka. ගරු තානාපතිතුමන්ගේ නිදහස් දින පණිවිඩය. 78 වන අභිමානවත් නිදහස් දිනය සමරන ශ්‍රීලාංකික ජනතාවට සුභාශිංසන. 🇱🇰🇮🇱 මේ විශේෂ දිනයේදී ලොව පුරා වෙසෙන ආදරණීය ශ්‍රීලාංකික ජනතාවට මගේ උණුසුම් සුභ පැතුම් පිරිනමන්නෙමි. නිදහස යනු ඉතිහාසයේ එක් නිශ්චිත මොහොතක් පමණක් නොවේ. එය එකමුතුව, ධෛර්යය සහ බලාපොරොත්තු එක්වුනු ජීවමාන සාක්ෂියකි. ගතවුනු කාලවකවානු තුළ ශ්‍රීලංකාව සහ ඊශ්‍රායලය යන දෙරටම අභියෝග රැසකට මුහුණ දී ඒවා සාර්ථක ලෙස ජය ගැනීමට සමත් විය. ඒ සදහා හේතුවුන අධිෂ්ඨානශීලී බව සහ උත්සාහය අත් නොහැරීම යන ගුණාංගයන් අපේ රටවල් දෙකත් , ජනතාවත් සම්බන්ධ කරන ආත්මයයි. එය අපව අඛණ්ඩව ඉදිරියට ගෙන යන ගාමක බලවේගයයි ශ්‍රී ලංකාව සමඟ ඇති මිත්‍රත්වය ඊශ්‍රායලය විසින් ඉතසිතින්ම අගය කරන්නකි. අපගේ සබඳතාවය පදනම් වී ඇත්තේ අන්‍යොන්‍ය ගෞරවය, අපගේ ජනතාව අතර බැඳීම්, සහ බොහෝ ක්ෂේත්‍රවල වර්ධනය වෙමින් පවතින ද්වීපාර්ශවික සහයෝගිතාව මතයි. මේ අභිමානවත් දිනයේදී ශ්‍රී ලංකාවට සාමය, සමෘද්ධිය සහ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමි. සුභ නිදහස් දිනයක් වේවා ! இலங்கை மக்களுக்கு 78வது சுதந்திர தின நல்வாழ்த்துகள்! 🇱🇰🇮🇱 இந்த சிறப்பு நாளில், தாயகத்திலும் உலகம் முழுவதும் வாழும் அனைத்து இலங்கையர்களுக்கும் என் இதயப்பூர்வமான வாழ்த்துகளைத் தெரிவித்துக் கொள்கிறேன். சுதந்திரம் என்பது வரலாற்றின் ஒரு தருணம் மட்டுமல்ல; அது ஒற்றுமை, மனவலிமை மற்றும் நம்பிக்கை ஆகியவற்றிற்கான உயிர்ப்புடன் இருக்கும் உறுதிப்பாட்டாகும். பல ஆண்டுகளாக இலங்கையும் இஸ்ரேலும் பல சவால்களை வெற்றிகரமாக சமாளித்துள்ளன. இந்த விடாமுயற்சியும் உறுதியும் நிறைந்த மனப்பாங்கு எங்கள் நாடுகளையும் மக்களையும் இணைக்கும் ஒரு பாலமாக இருந்து, தொடர்ந்து முன்னேற எங்களை ஊக்குவிக்கிறது. இலங்கையுடன் கொண்டுள்ள நட்பை இஸ்ரேல் ஆழமாக மதிக்கிறது. எங்கள் உறவு பரஸ்பர மரியாதை, மக்களுக்கிடையேயான உஷ்ணமான தொடர்புகள் மற்றும் பல துறைகளில் வளர்ந்து வரும் ஒத்துழைப்பின் அடிப்படையில் கட்டியமைக்கப்பட்டுள்ளது. இந்த முக்கியமான நாளை நீங்கள் கொண்டாடும் இந்த வேளையில், இலங்கை தொடர்ந்து அமைதி, செழிப்பு மற்றும் வெற்றியை அடைய என் மனமார்ந்த வாழ்த்துகள். சுதந்திர தின நல்வாழ்த்துகள், இலங்கை! #SriLanka #israelinsrilanka #Israel
English
2
7
20
1.8K
Israel In Sri Lanka
Israel In Sri Lanka@IsraelInSL·
On this Shavuot, we celebrate the profound moment when the Torah was given to the Jewish people at Mount Sinai more than 3,338 years ago, alongside the bountiful harvest season in the Land of Israel 🌾 A joyous festival that honors tradition, spiritual learning, the fruits of the earth, and of course delicious cheesecake enjoyed into the night. Chag Shavuot Sameach! 🎉 මේ ලැබුවාවූ ෂවුඕට් උත්සවයේදී, වසර 3,338 කට පෙර සීනායි කන්දේදී යුදෙව් ජනතාවට ටෝරා නීති ලබා දුන් අති ශ්‍රේෂ්ඨ අවස්ථාවත්, ඊශ්‍රායලයේ සශ්‍රීක අස්වනු කාලයත් අපි සමරමු 🌾 මෙය සම්ප්‍රදාය, අධ්‍යාත්මික අධ්‍යාපනය, කෘෂිකර්මාන්තයේ අස්වනු සහ අනිවාර්යයෙන්ම රාත්‍රි කෑම මේසය සරසන ප්‍රණීත චීස්කේක් ඇතුළත්වූ අපූරු උත්සවයකි. ඔබ සැමටත් සෞභාග්‍ය කැන්දන සුභ ෂවුඕට් මංගල්‍යයකට ආසිරි පතන්නෙමු ! 🎉 இந்த ஷாவுவோத் பண்டிகையில், 3,338 ஆண்டுகளுக்கு முன்பு சினாய் மலையில் யூத மக்களுக்கு தோரா வழங்கப்பட்ட அந்த மகத்தான தருணத்தையும், இஸ்ரேல் தேசத்தின் செழிப்பான அறுவடை காலத்தையும் நாம் கொண்டாடுகிறோம் 🌾 பாரம்பரியம், ஆன்மீகக் கல்வி, பூமியின் விளைபொருட்கள், மற்றும் நிச்சயமாக இரவு முழுவதும் உண்டு மகிழப்படும் சுவையான சீஸ்கேக் ஆகியவற்றைக் கொண்டாடும் ஒரு மகிழ்ச்சியான பண்டிகை. ஷாவுவோத் சாமேக்! 🎉 #IsraelinSrilanka #Shavuot #Israel #honoraryconsulateofisraelinsrilanka
Israel In Sri Lanka tweet media
English
1
0
2
63
Israel In Sri Lanka retweetledi
Embassy of Israel to the USA
Today, May 21st, marks one year since Sarah Lynn Milgrim z”l and Yaron Lischinsky z”l were murdered. 365 days since two bright young souls, devoted to Israel, the Jewish people, and building bridges between communities, were taken from us far too soon. Our Embassy and extended Embassy family are still grieving. Although our formal year of mourning has come to an end, we still feel the pain and horror as if it still were the night of May 21st, 2025. We hope Sarah is remembered for her dedication to bringing communities closer to Israel, her compassion, her kindness, and the way she brought people together with sincerity and warmth. We hope Yaron is remembered for his delicate way of interacting with people from all walks of life, his dedication to educating others about Israel, his intellect, and his deep love for the State of Israel. May their memories continue to be and forever be a blessing. May we merit to continue honoring them and their work. May our Embassy family know no more pain. May the Almighty comfort us, together with their families, among the mourners of Zion and Jerusalem. We ask that you remember our friends and colleagues, and never allow their deaths to be in vain or forgotten.
Embassy of Israel to the USA tweet mediaEmbassy of Israel to the USA tweet media
English
40
185
927
86.9K
Israel In Sri Lanka retweetledi
Sharren Haskel השכל שרן
Shavuot is an important reminder of our deep connection to the land - a connection that has been tested by regional threats this year. Watch how our farmers have risked everything to defend the frontline, one harvest at a time, showing the incredible resilience of those who refuse to let our roots die. Wishing you and your family a meaningful and happy Shavuot. Chag Sameach!
English
5
5
19
898
Israel In Sri Lanka
Israel In Sri Lanka@IsraelInSL·
Shavuot celebrates the giving of the Torah at Mount Sinai over 3,338 years ago and the harvest season in the Land of Israel 🌾 A holiday of tradition, harvest, learning, and late-night cheesecake. Chag Shavuot Sameach! ෂොවාට් උත්සවය වසර 3,338 කට පෙර සීනායි කන්දේදී ටෝරා නීති ලබා දීම සහ ඊශ්‍රායෙල් දේශයේ අස්වනු නෙලන කාලය සමරනු ලබයි. 🌾 මෙය සම්ප්‍රදාය, අස්වැන්න, හැදෑරීම සහ චීස්කේක් වලින් රාත්‍රි ආහාරය සැරසෙන සුඋත්සවයකි. සෞභාග්‍යවත් ෂොවාට් උළෙලක් වේවා. 3,338 ஆண்டுகளுக்கு முன்பு சினாய் மலையில் தோரா வழங்கப்பட்டதையும், இஸ்ரேல் தேசத்தின் அறுவடை காலத்தையும் ஷாவுவோட் கொண்டாடுகிறது 🌾 பாரம்பரியம், அறுவடை, கற்றல் மற்றும் நள்ளிரவு சீஸ்கேக் ஆகியவற்றின் பண்டிகை. #Shavuot #Israel #Israelinsrilanka #honoraryconsulateofisraelinsrilanka
Israel In Sri Lanka tweet mediaIsrael In Sri Lanka tweet mediaIsrael In Sri Lanka tweet media
English
2
1
2
67
Israel In Sri Lanka
Israel In Sri Lanka@IsraelInSL·
Shavuot is a Jewish holiday marking the wheat harvest in the Land of Israel (and other things). On Kibbutz Nahal Oz agricultural revival is real. 🇮🇱 We are here to stay 🫶🏽 ෂවෝඕට් උළෙල යනු වසරේ මුල්ම අස්වනු නෙලා ගනු ලබන මාසයයි. ( තිරිගු, පළතුරු ඇතුළු කෘෂි නිෂ්පාදන) අපේ නහාල් ඔස් කිබුට්ස් ගම්මානයේ කෘෂිකර්මාන්තය යළිත් නැගී සිටි ආකාරය මෙම සුවිශේෂී දිනය තවත් අරුත්බර ගන්වන කතා පුවතකි. ඔක්තෝබර් හත ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශ වූ කෘෂි බිම් යළි පණ ලබන ආකාරය ඔබත් නරඹන්න. 🇮🇱 අප මෙහි රැදී සිටින්නෙමු. මේ අපේ නිවහනයි. 🫶🏽 ஷாவோட் என்பது இஸ்ரேல் தேசத்தில் கோதுமை அறுவடையைக் குறிக்கும் ஒரு யூதப் பண்டிகை (மற்றும் பிற விஷயங்கள்). கிப்புட்ஸ் நஹால் ஓஸில் விவசாயப் புத்துயிர் உண்மையானது. 🇮🇱 நாங்கள் இங்கேயே நிலைத்திருக்கிறோம் 🫶🏽 #Israel #NahalOz #Shavuot #IsraelinSrilanka
English
3
0
0
67
Lauren Dagan Amoss🧜
Lauren Dagan Amoss🧜@DaganLauren·
כבוד ענקי !!!!!!!
Israel In Sri Lanka@IsraelInSL

Strengthening bonds of innovation and growth! 🇮🇱🇮🇳🇱🇰 In an insightful interview, Dr. @DaganLauren highlights the deepening Israel-India Strategic Partnership—uniting the Startup Nation of innovation with the world’s fastest-growing major economy. Together, they drive collaboration in defence, AI, technology, agriculture, and resilience. Sri Lanka stands to gain immense opportunities through mutual partnerships in advanced tech transfer, tourism, trade, and more. As fellow Asian democracies, we look forward to shared prosperity and people to people ties built on mutual benefit, not aid. A brighter future through strategic collaboration! Read more (Link in first comment) #IsraelinSrilanka #honoraryconsulateofisraelinsrilanka #IsraelIndia #SriLankaOpportunities #StrategicPartnership #Shavuot නවෝත්පාදනයේ සහ වර්ධනයේ බැඳීම් ශක්තිමත් කරමු! 🇮🇱🇱🇰🇮🇳 ආචාර්ය ලෝරන් ඩගන් අමොස් සමග Israel in Srilanka අප සිදු කල විශේෂ සාකච්ඡාවේදී වර්ධනය වෙමින් පවතින ඊශ්‍රායල-ඉන්දියා උපායමාර්ගික හවුල්කාරිත්වය පිළිබඳවත් ශ්‍රීලංකාවට රටක් ලෙස ලබා ගත හැකි විශේෂ අවස්ථා පිළිබඳවත් අවධානය යොමු විය. නවෝත්පාදනයේ දේශය වන ඊශ්‍රායලය ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකය වන ඉන්දියාව සමඟ ඒකාබද්ධ වී ආරක්ෂාව, AI, තාක්ෂණය, කෘෂිකර්මාන්තය සහ ස්ථිරසාරත්වය යන ක්ෂේත්‍රවල සහයෝගීතාවක් ගොඩ නගා ගෙන ඇත. උසස් තාක්ෂණ හුවමාරුව, සංචාරක ක්ෂේත්‍රය, වෙළඳාම සහ තවත් බොහෝ දේවල අන්‍යෝන්‍ය හවුල්කාරිත්වයන් හරහා ශ්‍රී ලංකාවටත් විශාල අවස්ථා ප්‍රමාණයක් ලබා ගත හැකිය. ආසියානු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලෙස, ආධාර මත නොව අන්‍යෝන්‍ය හවුල්කාරීත්වය මත ගොඩනැගුණු සමෘද්ධිය සහ ජනතාව අතර සබඳතා අපව ශක්තිය ලෙස ඉදිරියට ගෙන යනු ඇත. උපායමාර්ගික සහයෝගීතාවය හරහා දීප්තිමත් අනාගතයක් ගොඩනගමු ! (සම්පූර්ණ ලිපිය සදහා සබැඳිය පළමු කමෙන්ටුවේ) புத்தாக்கம் மற்றும் வளர்ச்சியின் பிணைப்புகளை வலுப்படுத்துதல்! 🇮🇱🇮🇳🇱🇰 ஒரு ஆழ்ந்த நேர்காணலில், டாக்டர் லாரன் டாகன் அமோஸ், புத்தாக்கத்தின் ஸ்டார்ட்அப் தேசத்தை உலகின் அதிவேகமாக வளரும் முக்கியப் பொருளாதாரத்துடன் ஒன்றிணைக்கும், ஆழமடைந்து வரும் இஸ்ரேல்-இந்தியா மூலோபாயக் கூட்டாண்மையை எடுத்துரைக்கிறார். பாதுகாப்பு, செயற்கை நுண்ணறிவு, தொழில்நுட்பம், விவசாயம் மற்றும் மீள்திறன் ஆகியவற்றில் அவர்கள் இணைந்து ஒத்துழைப்பை முன்னெடுத்துச் செல்கின்றனர். மேம்பட்ட தொழில்நுட்பப் பரிமாற்றம், சுற்றுலா, வர்த்தகம் மற்றும் பலவற்றில் பரஸ்பர கூட்டாண்மைகள் மூலம் இலங்கை மகத்தான வாய்ப்புகளைப் பெறும். சக ஆசிய ஜனநாயக நாடுகளாக, உதவியை அடிப்படையாகக் கொள்ளாமல், பரஸ்பரப் பயனின் அடிப்படையில் கட்டப்பட்ட பகிரப்பட்ட செழிப்பையும் மக்கள்-மக்களுக்கு இடையேயான உறவுகளையும் நாங்கள் எதிர்நோக்குகிறோம். மூலோபாய ஒத்துழைப்பின் மூலம் ஒரு பிரகாசமான எதிர்காலம்!

עברית
4
5
64
1.6K

14
1.9K
Israel In Sri Lanka
Israel In Sri Lanka@IsraelInSL·
“I’m a huge admirer of innovation coming out of Israel.” - Elon Musk At Israel’s Smart Mobility Summit, Israeli innovators and entrepreneurs showcased exactly why. From smarter public transportation systems and accessibility solutions for the handicapped, to cutting-edge autonomous vehicles, Israeli innovation keeps showing up and shaping the future🚆🚗🦿 “මම ඊශ්‍රායෙලයේ නවෝත්පාදන අගය කරන කෙනෙක්. ලෝකයේ නවෝත්පාදනය තුළ ප්‍රමුඛයා ඊශ්‍රායලයයි" - ඉලොන් මස්ක් ඊශ්‍රායලයේ "Smart Mobility" සමුළුවේදී ඔහු මේ බව සදහන් කරන ලද අතර ඊට සහභාගි වූ, ඊශ්‍රායෙල් නවෝත්පාදකයින් සහ ව්‍යවසායකයින් ඒ ප්‍රකාශය කොතරම් නිවැරදිද යන්න භාවිතාවෙන් පෙන්වා දෙන ලදි. වඩාත් සුහුරු පොදු ප්‍රවාහන පද්ධති සහ ආබාධිත අය සඳහා ප්‍රවේශයන් ලබාදීමේ සිට, අති නවීන ස්වයංක්‍රීය වාහන දක්වා, ඊශ්‍රායල නවෝත්පාදන ක්ෂේත්‍රය අඛණ්ඩවම අනාගතය ගොඩනගමින් සිටියි.🚆🚗🦿 "இஸ்ரேலில் இருந்து வெளிவரும் புதுமைகளை நான் பெரிதும் போற்றுகிறேன்." - எலான் மஸ்க் இஸ்ரேலின் ஸ்மார்ட் மொபிலிட்டி உச்சி மாநாட்டில், இஸ்ரேலிய கண்டுபிடிப்பாளர்களும் தொழில்முனைவோரும் அதற்கான காரணத்தைத் தெளிவாக எடுத்துரைத்தனர். மேம்பட்ட பொதுப் போக்குவரத்து அமைப்புகள் மற்றும் மாற்றுத்திறனாளிகளுக்கான அணுகல் தீர்வுகள் முதல் அதிநவீன தானியங்கி வாகனங்கள் வரை, இஸ்ரேலியப் புத்தாக்கம் தொடர்ந்து வெளிப்பட்டு எதிர்காலத்தை வடிவமைத்து வருகிறது. #IsraelinSrilanka #elonmusknews #Israel #innovations.
English
1
1
3
47
Israel In Sri Lanka
Israel In Sri Lanka@IsraelInSL·
Another PR flotilla has come to an end. All 430 activists have been transferred to Israeli vessels and are making their way to Israel, where they will be able to meet with their consular representatives. This flotilla has once again proved to be nothing more than a PR stunt at the service of Hamas. Israel will continue to act in full accordance with international law and will not permit any breach of the lawful naval blockade on Gaza. තවත් අවදානය පිණිස සිදු කරන ලද ෆ්ලොටිලාවක් අවසන් වී ඇත. ක්‍රියාකාරීන් 430 දෙනාම ඊශ්‍රායල් යාත්‍රා වෙත මාරු කර ඇති අතර ඔවුන් දැන් ඊශ්‍රායලය වෙත ගෙන යනු ලබයි, එහිදී ඔවුන්ට තම තමන්ගේ රටවල කොන්සියුලර් නියෝජිතයින් හමුවීමට හැකි වනු ඇත. මෙම ෆ්ලොටිලාව නැවත වරක් ඔප්පු කර ඇත්තේ එය හමාස්ගේ සේවය සඳහා වූ ප්‍රචාරණ සංදර්ශනයකට වඩා වැඩි යමක් නොවන බවයි. ඊශ්‍රායලය ජාත්‍යන්තර නීතියට සම්පූර්ණයෙන්ම අනුකූලව දිගටම ක්‍රියා කරන අතර ගාසාවේ නීත්‍යානුකූල නාවික අවහිරයට කිසිදු බාධාවක් ඇති කිරීමට ඉඩ නොදෙනු ඇත. மற்றொரு மக்கள் தொடர்பு கப்பல் அணிவகுப்பு முடிவுக்கு வந்துள்ளது. 430 ஆர்வலர்களும் இஸ்ரேலியக் கப்பல்களுக்கு மாற்றப்பட்டு, இஸ்ரேலை நோக்கிச் சென்று கொண்டிருக்கின்றனர். அங்கு அவர்கள் தங்கள் தூதரகப் பிரதிநிதிகளைச் சந்திப்பார்கள். இந்தக் கப்பல் அணிவகுப்பு, ஹமாஸின் சேவைக்காக நடத்தப்பட்ட ஒரு மக்கள் தொடர்பு தந்திரத்தைத் தவிர வேறொன்றுமில்லை என்பது மீண்டும் ஒருமுறை நிரூபிக்கப்பட்டுள்ளது. இஸ்ரேல் சர்வதேசச் சட்டத்திற்கு முழுமையாக இணங்கித் தொடர்ந்து செயல்படும், மேலும் காசா மீதான சட்டப்பூர்வமான கடற்படை முற்றுகையை எந்த வகையிலும் மீறுவதை அனுமதிக்காது. #Israel #MFA #IsraelinSrilanka #hamasflotilla
English
2
0
5
45
Israel In Sri Lanka retweetledi
Noach Hacker נח הקר
Noach Hacker נח הקר@noachhacker·
🚨JUST IN!🚨 When global conflict drives the headlines, you have to zoom out and look at the bigger picture! While QoQ GDP in Q1 2026 saw a decrease during the height of conflict, the YoY data trends compared to Q1 2025 are FLASHING GREEN! 📈🟢 #StandWithIsrael #InvestInIsrael #Unstoppable
English
0
2
7
1K
Israel In Sri Lanka
Israel In Sri Lanka@IsraelInSL·
Another PR flotilla has come to an end. All 430 activists have been transferred to Israeli vessels and are making their way to Israel, where they will be able to meet with their consular representatives. This flotilla has once again proved to be nothing more than a PR stunt at the service of Hamas. Israel will continue to act in full accordance with international law and will not permit any breach of the lawful naval blockade on Gaza. තවත් අවදානය පිණිස සිදු කරන ලද ෆ්ලොටිලාවක් අවසන් වී ඇත. ක්‍රියාකාරීන් 430 දෙනාම ඊශ්‍රායල් යාත්‍රා වෙත මාරු කර ඇති අතර ඔවුන් දැන් ඊශ්‍රායලය වෙත ගෙන යනු ලබයි, එහිදී ඔවුන්ට තම තමන්ගේ රටවල කොන්සියුලර් නියෝජිතයින් හමුවීමට හැකි වනු ඇත. මෙම ෆ්ලොටිලාව නැවත වරක් ඔප්පු කර ඇත්තේ එය හමාස්ගේ සේවය සඳහා වූ ප්‍රචාරණ සංදර්ශනයකට වඩා වැඩි යමක් නොවන බවයි. ඊශ්‍රායලය ජාත්‍යන්තර නීතියට සම්පූර්ණයෙන්ම අනුකූලව දිගටම ක්‍රියා කරන අතර ගාසාවේ නීත්‍යානුකූල නාවික අවහිරයට කිසිදු බාධාවක් ඇති කිරීමට ඉඩ නොදෙනු ඇත. மற்றொரு மக்கள் தொடர்பு கப்பல் அணிவகுப்பு முடிவுக்கு வந்துள்ளது. 430 ஆர்வலர்களும் இஸ்ரேலியக் கப்பல்களுக்கு மாற்றப்பட்டு, இஸ்ரேலை நோக்கிச் சென்று கொண்டிருக்கின்றனர். அங்கு அவர்கள் தங்கள் தூதரகப் பிரதிநிதிகளைச் சந்திப்பார்கள். இந்தக் கப்பல் அணிவகுப்பு, ஹமாஸின் சேவைக்காக நடத்தப்பட்ட ஒரு மக்கள் தொடர்பு தந்திரத்தைத் தவிர வேறொன்றுமில்லை என்பது மீண்டும் ஒருமுறை நிரூபிக்கப்பட்டுள்ளது. இஸ்ரேல் சர்வதேசச் சட்டத்திற்கு முழுமையாக இணங்கித் தொடர்ந்து செயல்படும், மேலும் காசா மீதான சட்டப்பூர்வமான கடற்படை முற்றுகையை எந்த வகையிலும் மீறுவதை அனுமதிக்காது. #Israel #MFA #IsraelinSrilanka #hamasflotilla
English
1
0
3
40
Israel In Sri Lanka
Israel In Sri Lanka@IsraelInSL·
කිසිදු සම්බන්ධීකරණයකින් තොරව ගාසාව වෙත ගමන් කල ෆ්ලොටිලාවේ ගාසා වැසියන් සඳහා කිසිදු මානුෂීය ආධාරයක් අඩංගුව නැත. මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ පූර්ණ සම්බන්ධීකරණයෙන් අප සෑම දිනකම ආධාර ට්‍රක් රථ 600 ක් පමණ ගාසාවට ඇතුළු කිරීමට පහසුකම් සපයනු ලැබේ. ෆ්ලොටිලාවේ අරමුණ අවධානය සහ ප්‍රකෝපය මිස මානුෂීය ආධාර බෙදා දීම නොවේ. ඔබට සැබවින්ම ගාසා ජනතාවට උදව් කිරීමට අවශ්‍ය නම්, නාට්‍ය හා රංග කලාව වෙනුවට ඊශ්‍රායලය සමග සම්බන්ධීකරණය තෝරාගන්න. The current flotilla on its way to Gaza, without any coordination, contains 0 humanitarian aid for the residents of Gaza. Meanwhile, in full coordination with the UN and international organizations, approximately 600 aid trucks are facilitated into Gaza every single day. This is provocation for the sake of provocation: a "humanitarian" flotilla with no humanitarian aid. If you want to actually help the people of Gaza, choose coordination over theater. எந்தவித ஒருங்கிணைப்பும் இன்றி, காசாவுக்குச் செல்லும் தற்போதைய கப்பல் குழுவில், காசா மக்களுக்கான மனிதாபிமான உதவிகள் எதுவும் இல்லை. இதற்கிடையில், ஐ.நா மற்றும் சர்வதேச அமைப்புகளுடன் முழுமையான ஒருங்கிணைப்புடன், ஒவ்வொரு நாளும் சுமார் 600 உதவி லாரிகள் காசாவுக்குள் அனுப்பப்படுகின்றன. இது வெறுமனே ஆத்திரமூட்டுவதற்காக செய்யப்படும் ஒரு ஆத்திரமூட்டல்: மனிதாபிமான உதவிகள் இல்லாத ஒரு "மனிதாபிமான" கப்பல் குழு. நீங்கள் காசா மக்களுக்கு உண்மையாகவே உதவ விரும்பினால், நாடகத்தை விடுத்து ஒருங்கிணைப்பைத் தேர்ந்தெடுங்கள். #IsraelinSrilanka #Israel #mfa #COGAT
Israel In Sri Lanka tweet media
SI
2
0
2
21
Israel In Sri Lanka
Israel In Sri Lanka@IsraelInSL·
Once again, a provocation for the sake of provocation: another so-called “humanitarian aid flotilla” with no humanitarian aid. This time, two violent Turkish groups - Mavi Marmara and IHH, the latter designated as a terrorist organization - are part of the provocation. The purpose of this provocation is to serve Hamas, to divert attention from Hamas’s refusal to disarm, and to obstruct progress on President Trump’s peace plan. As the Board of Peace - which oversees humanitarian activities in Gaza under UNSC Resolution 2803 - made clear: this flotilla is only about publicity. The Gaza Strip is flooded with aid. Since October 2025 alone, more than 1.58 million tons of humanitarian aid and thousands of tons of medical supplies have entered Gaza. Israel will not allow any breach of the lawful naval blockade on Gaza. Israel calls on all participants in this provocation to change course and turn back immediately. Israel Ministry of Foreign Affairs මානුෂීය ආධාර නොමැති ඊනියා “මානුෂීය ආධාර ෆ්ලොටිලා” ව්‍යාපාරය තවත් එක් අවධානය ලබා ගැනීමේ සහ ප්‍රකෝප කරවීමේ අනීතික උත්සාහයක නියැළෙමින් සිටියි. මේ වතාවේ, ප්‍රචණ්ඩකාරී තුර්කි කණ්ඩායම් දෙකක් වන මාවි මාර්මාරා සහ IHH ( ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇත ) මෙම ෆ්ලෝටිලාවේ කොටස්කරුවන් බවට පත්ව ඇත. මෙම උත්සාහයන් වල අරමුණ වන්නේ හමාස් ත්‍රස්තවාදීන්ගේ න්‍යාය පත්‍රවලට සේවය කිරීම, නිරායුධ වීමට හමාස් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් වන අවධානය වෙනතකට යොමු කිරීම සහ ජනාධිපති ට්‍රම්ප්ගේ සාම සැලැස්මේ ප්‍රගතියට බාධා කිරීමයි. UNSC යෝජනාව 2803 යටතේ ගාසා තීරයේ මානුෂීය ක්‍රියාකාරකම් අධීක්ෂණය කරන සාම මණ්ඩලය පැහැදිලිව ප්‍රකාශ කළ පරිදි: මෙම ෆ්ලොටිලාව හුදු ප්‍රචාරණය සඳහා පමණි. ගාසා තීරය ආධාරවලින් පිරී ඇත. 2025 ඔක්තෝබර් මාසයේ සිට පමණක්, ටොන් මිලියන 1.58 කට අධික මානුෂීය ආධාර සහ ටොන් දහස් ගණනක් වෛද්‍ය සැපයුම් ගාසාවට ඇතුළු වී ඇත. ගාසාවේ නීත්‍යානුකූල නාවික අවහිරයට කිසිදු බාධාවක් ඇති කිරීමට ඊශ්‍රායලය ඉඩ තබන්නේ නැත. මෙම ප්‍රකෝප කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ෆ්ලෝටිලාවේ සියලුම සහභාගිවන්නන් වහාම ගමන් මග වෙනස් කර ආපසු හැරෙන ලෙස මෙයින් දන්වා සිටිමු. ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශයේ පණිවිඩයකි. மீண்டும் ஒருமுறை, ஆத்திரமூட்டுவதற்காகவே ஒரு ஆத்திரமூட்டல்: மனிதாபிமான உதவிகள் ஏதுமில்லாத, "மனிதாபிமான உதவிக் கப்பல் படை" என்று சொல்லப்படும் மற்றொரு நிகழ்வு. இம்முறை, மாவி மர்மாரா மற்றும் ஐ.எச்.எச் (IHH) ஆகிய இரண்டு வன்முறைமிக்க துருக்கியக் குழுக்கள் இந்த ஆத்திரமூட்டலில் பங்கேற்கின்றன; இதில் ஐ.எச்.எச் ஒரு பயங்கரவாத அமைப்பாக அறிவிக்கப்பட்டுள்ளது. இந்த ஆத்திரமூட்டலின் நோக்கம், ஹமாஸுக்குச் சேவை செய்வதும், ஆயுதங்களைக் கைவிட ஹமாஸ் மறுப்பதிலிருந்து கவனத்தைத் திசை திருப்புவதும், அதிபர் டிரம்பின் சமாதானத் திட்டத்தின் முன்னேற்றத்தைத் தடுப்பதும் ஆகும். ஐ.நா. பாதுகாப்பு சபைத் தீர்மானம் 2803-இன் கீழ் காசாவில் மனிதாபிமான நடவடிக்கைகளைக் கண்காணிக்கும் சமாதான வாரியம் தெளிவுபடுத்தியபடி: இந்தக் கப்பல் படை வெறும் விளம்பரத்திற்காக மட்டுமே நடத்தப்படுகிறது. காசா பகுதி உதவிகளால் நிரம்பி வழிகிறது. அக்டோபர் 2025 முதல் மட்டும், 1.58 மில்லியனுக்கும் அதிகமான டன் மனிதாபிமான உதவிகளும், ஆயிரக்கணக்கான டன் மருத்துவப் பொருட்களும் காசாவிற்குள் நுழைந்துள்ளன. காசா மீதான சட்டப்பூர்வமான கடற்படை முற்றுகையை எந்த வகையிலும் மீறுவதை இஸ்ரேல் அனுமதிக்காது. இந்த ஆத்திரமூட்டலில் பங்கேற்கும் அனைவரும் தங்கள் போக்கை மாற்றி உடனடியாகத் திரும்பிச் செல்லுமாறு இஸ்ரேல் அழைப்பு விடுக்கிறது. #IsraelinSrilanka #Israel #MFA
English
0
0
2
70
Israel In Sri Lanka
Israel In Sri Lanka@IsraelInSL·
So much love from across Europe and around the world last night 💙🇮🇱 Huge congratulations to Bulgaria and DARA for BANGARANGA 🇧🇬✨ Truly deserved 👏 And judging by the votes… looks like Europe couldn’t get Michelle out of their heads 😉🎶 ඊයේ රාත්‍රියේදී යුරෝපයෙන් මෙන්ම ලොව පුරා රසික ජනතාවගෙන් අපේ Eurovision Song Contest නියෝජනයට අති විශිෂ්ඨ සහයෝගයක් සහ ආදරයක් හිමි විය. 💙🇮🇱 බල්ගේරියාවට සහ ඩාරා ටත් උණුසුම් සුභ පැතුම් පිරිනමන්නෙමු. 👏 ලැබුණු ප්‍රේක්ෂක මනාප වලින් පෙනී යන්නේ අපේ "මිචෙල්" ගීතය යුරෝපයේ ඉමහත් ආදරයට සහ ජනප්‍රියත්වයට පත්ව ඇති බවයි. 😉🎶 நேற்று இரவு ஐரோப்பா முழுவதிலிருந்தும் மற்றும் உலகம் முழுவதிலிருந்தும் மிகுந்த அன்பு பொழிந்தது 💙🇮🇱 BANGARANGA 🇧🇬-க்காக பல்கேரியா மற்றும் DARA-விற்கு மனமார்ந்த வாழ்த்துகள் ✨ உண்மையிலேயே இதற்கு அவர்கள் தகுதியானவர்கள் 👏 மேலும், வாக்குகளைப் பார்க்கும்போது... ஐரோப்பாவின் மனதில் இருந்து மிஷேலை அகற்ற முடியவில்லை போலிருக்கிறது 😉🎶 #Eurovisión2026 #Israel #NoamBettan #Michelle
English
0
0
2
89