Amali @ BizColombo

17.4K posts

Amali @ BizColombo banner
Amali @ BizColombo

Amali @ BizColombo

@BizColombo

Business and Tech Writer🚩 University of Leicester🚩 Singapore Institute of Marketing 🚩 IMC and Brand Activation

Singapore / Sri Lanka Katılım Ağustos 2019
2.9K Takip Edilen5.7K Takipçiler
Amali @ BizColombo retweetledi
Amali @ BizColombo
Amali @ BizColombo@BizColombo·
"අනේ එක පාරක් දීල බලන්න....." Sri Lankan peoples very own FAFO
Amali @ BizColombo tweet media
Eesti
7
4
35
1.1K
Amali @ BizColombo
Amali @ BizColombo@BizColombo·
Iran is trying to de-escalate by asking oil shippers to coordinate with them. Says "Hormuz Strait" is open to all except Iran's enemies. Aka USA and Israel owned ships and shipments
Amali @ BizColombo tweet media
English
0
0
0
79
Amali @ BizColombo
Amali @ BizColombo@BizColombo·
It seems many are engagement farming even at the risk of making happless people line up again. Ba$tard$! I dont like the government, but will not take part in increasing misry and panic.
Nadeesha Gamage@nadeesha111

@ExaminerLK⁩ running paid ads no a story that can spur panic buying again.

English
0
0
5
359
Freddy
Freddy@leemandx·
@BizColombo ඉලග පාරාත් ඉතින් මෙගොල්ලම තමා. මොකො අපි මැරිලා ඉපදුනේ නෑනෙ. ඉස්සර අපේ රට ඔයා කඩෙ යන හමුලයි, මයිනොයි, කාක්කොයි සුපිරියට දිව්වා අපිට තාම හොදට මතකයි.
SI
1
0
2
39
Amali @ BizColombo
Amali @ BizColombo@BizColombo·
All ships can pass through except those belonging to enemy states - Iran as reported by @AJEnglish
Amali @ BizColombo tweet media
English
0
0
1
56
Amali @ BizColombo
Amali @ BizColombo@BizColombo·
@samarajiva There shouldnt be a problem. That's how it is in many countries. If Sinopec is expensive, let people go to Ceypetco, IOC, Shell We should get out of this mindset that the gvt must control everying, set prices to everything and subsidise everything. That's what bankrupted us.
English
1
0
28
686
Rohan Samarajiva
Rohan Samarajiva@samarajiva·
Sinopec raises fuel prices sharply in SL : Super Diesel 572. So it appears the badly worded Gazette does allow pricing above what the government sets. newswire.lk/3lym
English
10
3
43
7.4K
Amali @ BizColombo
Amali @ BizColombo@BizColombo·
A pathelogical liar. Normally seen in a JVP leader
Amali @ BizColombo tweet media
English
4
4
26
567
Amali @ BizColombo
Amali @ BizColombo@BizColombo·
ඔත්තේ දවස්වල දේශප්‍රේමීන්වී ඉරට්ටේ දවස්වල රට පාවාදෙන දේශද්‍රෝහීන් වීමේ කළාව🤣
Amali @ BizColombo tweet media
SI
1
4
30
434
Amali @ BizColombo retweetledi
Vidya Gaweshana | විද්‍යා ගවේෂණ
GULF WAR: How is Iran still in the fight? ඉරානය තවමත් දරුණු ලෙස සටනේ සිටින්නේ කොහොමද? ඉරාන ක්ෂිතිජය වසා පැතිරෙන ඝන දුම් වළලු මැද, දැවෙන තෙල්වල තියුණු ගඳ නගර පුරා රැඳී පවතී. හෝමුස් සමුද්‍ර සන්ධියේ තෙල් නැව් ගිනි ගනිද්දී ඩ්‍රෝන ප්‍රහාර එල්ල වෙයි. මෙම ප්‍රචණ්ඩත්වය දරුණු වසංගතයක් මෙන් පැතිර යයි. 'එපික් ෆියුරි' (Epic Fury) මෙහෙයුම මේ වන විට තෙවන සතියටත් එළැඹ ඇති අතර, එහි බලපෑම ගෝලීය වශයෙන් දැනෙන්නට පටන් ගෙන තිබේ. ඇමරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානයට (CENTCOM) අනුව, මාර්තු 12 වන දින වන විට ඇමරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ හමුදා ඉරානය තුළ ඉලක්ක 6,000කට පමණ ප්‍රහාර එල්ල කර ඇත. මෙය මෙහෙයුම් ආරම්භ කළ දා සිට දිනකට සාමාන්‍යයෙන් ප්‍රහාර 460ක පමණ අගයකි. ඉරාන ඉහල නායකත්වය සම්පූර්ණයෙන්ම විනාශකර දමා තිබේ; එහි පාලන මධ්‍යස්ථාන අවුල් ජාලයකි, න්‍යෂ්ටික වැඩපිළිවෙළ ද විනාශ වී හමාරය. එසේ වුවද, ඉරානය තවමත් සටන් අතැර නැත. ඒ කෙසේද? මන්ද, ඔවුන් මෙම මොහොත වෙනුවෙන් වසර විස්සක් තිස්සේ සූදානම් වී සිටි බැවිනි. ඔවුන්ගේ උපාය මාර්ගය 'විමධ්‍යගත මොසැයික් ආරක්ෂණ ක්‍රමය' (DMD) ලෙස හැඳින්වේ. එය ගොඩනැගී ඇත්තේ එක් රුදුරු මූලධර්මයක් මතය: එනම්, 'හිස' ගසා දැමූවත් 'කය' දිගටම සටන් කළ යුතු බවයි. යුද්ධයේ මුල් දිනයේම ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කරමින් ඇමරිකානුවන් සිදු කළේ ද ඉරාණයේ දේශපාලනික හා හමුදාමය හිස ගසා දැමීමයි. DMD උපායමාර්ගය යටතේ, බලය හිතාමතාම අර්ධ ස්වාධීන මධ්‍යස්ථාන දහස් ගණනක් වෙත විමධ්‍යගත කර ඇත. මෙම සෑම ඒකකයකටම ආවේණික බුද්ධි තොරතුරු, අවි ආයුධ සහ විධාන ව්‍යුහයක් පවතී. මෙම ඒකක ක්‍රියාත්මක වන්නේ පූර්ව නියෝග මත වන අතර, ඉහළින් උපදෙස් ලැබෙන තෙක් ඔවුන් කල් බලමින් සිටින්නේ නෑ. මාර්තු 1 වන දින ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කළ පරිදි: “අපේ අගනුවරට එල්ල වන බෝම්බ ප්‍රහාරවලින් යුද්ධය මෙහෙයවීමේ හැකියාවට බලපෑමක් නැහැ... විමධ්‍යගත මොසැයික් ආරක්ෂණ ක්‍රමය මගින් යුද්ධය අවසන් කරන්නේ කවදාද සහ කෙසේද යන්න තීරණය කිරීමට අපට හැකියාව ලැබෙනවා.” හිටපු විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රධානී ජෙනරාල් මොහොමඩ් ජෆාරි 2005 දී මෙම ආරක්ෂක සැලැස්ම ප්‍රසිද්ධියට පත් කළේය. මෙහි විශේෂත්වය වන්නේ ඉරාකය, ඇෆ්ගනිස්ථානය සහ 1990 දශකයේ බෝල්කන් යුද්ධවලදී ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සිදුකළ වැරදි අධ්‍යයනය කර මෙම සැලැස්ම සකස් කර තිබීමයි. 1980 දශකයේ ඉරාන-ඉරාක යුද්ධය ඇතුළු එම ගැටුම්, ඉරාන රාජ්‍යය තුළ දැඩි ඔරොත්තු දීමේ සහ ප්‍රතිරෝධය දැක්වීමේ සංස්කෘතියක් මුල් බැස්සවීමට සමත් විය. අරග්චි තහවුරු කළ පරිදි: “අපේ නැගෙනහිර සහ බටහිර දෙසින් පිහිටි රටවල් හමුවේ ඇමරිකානු හමුදාව ලැබූ පරාජයන් අධ්‍යයනය කිරීමට අපට දශක දෙකක කාලයක් තිබුණා. ඒ අනුව අප උගත් පාඩම් සැලසුම්වලට අන්තර්ගත කළා.” 2003 ඉරාක යුද්ධයෙන් උගත් පාඩම පැහැදිලි විය: සදාම් හුසේන් සතුව තිබුණේ අතිශය මධ්‍යගත හමුදාවකි. එහි නායකත්වය අහිමි වූ වහාම මුළු පද්ධතියම සති කිහිපයක් තුළ බිඳ වැටුණි. ඔවුන් බටහිර මැදිහත්වීම්වලින් උගත් දේ එපමණක් නොවේ. 1981 දී ඊශ්‍රායල ප්‍රහාරක යානා මගින් සදාම් හුසේන්ගේ ‘ඔසිරැක්’ (Osirak) හි පිහිටි තනි පෘෂ්ඨීය ප්‍රතික්‍රියකය විනාශ කළේය. ඉරානය නැවත වරක් එයද හොඳින් අධ්‍යයනය කළේය. ඇමරිකා එක්සත් ජනපදය මෑත වසරවලදී එක් රුදුරු මතවාදයක් කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බව ඔවුන් වටහා ගත්හ: එනම් 'හිස' ඉවත් කළහොත් 'කය' බිඳ වැටෙන බවයි. සදාම් හුසේන් සම්බන්ධයෙන් එය සාර්ථක වූ නමුත්, ඔසාමා බින් ලාඩන් හෝ අයිසිස් (ISIS) නායක අබු බකර් අල්-බග්ඩාඩි ඝාතනය කිරීමෙන් එම සංවිධානවල ත්‍රස්තවාදය අවසන් වූයේ නැත. ඇමරිකානුවන් කවදා හෝ තම උත්තරීතර නායකයා ඉලක්ක කරන බව ඉරානය දැන සිටි අතර, එවැනි අවස්ථාවකට මුහුණ දීම සඳහා ඔවුන් සතුව පූර්ව සැලසුමක් තිබුණි. ඔවුන් සිය න්‍යෂ්ටික යටිතල පහසුකම් රට පුරා විසිරුවා හැරීමටත්, ප්‍රධාන මධ්‍යස්ථාන පොළොව යට ගැඹුරින් ස්ථාපිත කිරීමටත් පියවර ගත්හ. ඔවුන්ගේ මූලධර්මය වූයේ, විනාශ කළ සැණින් සටන අවසන් කළ හැකි තනි ඉලක්කයක් සතුරාට කිසිවිටෙකත් ලබා නොදීමයි. මෙම අවස්ථා දෙකේදීම ඉරානය සිදු කළේ ඉරාකය අනුගමනය කළ ක්‍රියාමාර්ගවලට සපුරාම වෙනස් මඟක් තෝරා ගැනීමයි. දශක දෙකකට පසු, කමේනි ඝාතනය වූ මොහොතේම එම සැලැස්ම සාර්ථක බව තහවුරු විය. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) මේ වන විට ඉරානයේ පළාත් 31 පුරා විසිරුණු පළාත් පාලන ඒකක ලෙස බෙදා ඇත. මෙම සෑම ඒකකයක්ම තමන්ගේම බුද්ධි අංශ සහ ගොඩබිම් බලකායන් සහිත ස්වයංපෝෂිත 'කුඩා හමුදාවක්' ලෙස ක්‍රියා කරයි. පළාත් අණදෙන නිලධාරීන්ට පූර්ණ උපක්‍රමික බලය ඇති අතර, ඉහළ අනුමැතියකින් තොරව මිසයිල ප්‍රහාර, ඩ්‍රෝන රංචු ප්‍රහාර එල්ල කිරීමට හෝ නෞකාවලට බාධා කිරීමට ඔවුන්ට හැකියාව ඇත. වාර්තා වන පරිදි යුද්ධය ආරම්භ වූ දා සිට ඉරානය රට පුරා විහිදුණු ඒකක මගින් මිසයිල 700ක් සහ ඩ්‍රෝන යානා 3,600ක් පමණ මුදා හැර ඇත. අඩු පිරිවැයකින් වැඩි ප්‍රමාණයක් නිපදවීම මෙම උපාය මාර්ගයේ කොටසකි. ඉරානය මේ වන විට අසල්වැසි ගල්ෆ් රටවල්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නාවික මාර්ග සහ ඩුබායි ගුවන්තොටුපළට පවා ප්‍රහාර එල්ල කර ඇත. මෙම සියලු උපක්‍රම සැලසුම් කර ඇත්තේ යුධ පිටිය පුළුල් කිරීමටත්, සතුරා අධික පීඩනයකට පත් කරමින් ඔවුන්ට වඩාත් මිල අධික අවි ආයුධ වැය කිරීමට බල කිරීමටත්ය. සෘජුව සටන් කිරීමට නොහැකි නම්, ලෙබනනයේ හෙස්බොල්ලා, ගාසා තීරයේ හමාස් සහ යේමනයේ හවුති වැනි අතරමැදි කණ්ඩායම් හරහා සතුරා වෙහෙසට පත් කිරීම ඉරාන උපාය මාර්ගයේ හදවතයි. යම් දුරකට මෙම ක්‍රමය සාර්ථක වෙමින් පවතී. ඉරාන යුධ මූලධර්මයේ අපේක්ෂාව පරිදිම, ඊශ්‍රායලය සතු බැලැස්ටික් මිසයිල නාශක අවි මේ වන විට හිඟ වෙමින් පවතී. ඔවුන්ගේ දෙවන උපාය මාර්ගය වන්නේ 'පිරිවැය අසමමිතිය' (Cost Asymmetry) යි. ඉරාන 'ෂහීඩ්-136' ඩ්‍රෝන යානයක් නිෂ්පාදනයට වැය වන්නේ ඩොලර් 20,000–50,000ක් වැනි මුදලකි. නමුත් එය විනාශ කිරීමට ඩොලර් 50,000ක් පමණ වන 'අයන් ඩෝම්' මිසයිලයක් හෝ ඩොලර් මිලියන 3-4ක් වන 'පේට්‍රියට්' මිසයිලයක් වැය කිරීමට සතුරාට සිදු වෙයි. හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම ද මෙයට සමාන තර්කයකි; නැව්වලට ප්‍රහාර එල්ල කර එය වසා දැමීමට ඉරානයට වැය වන්නේ සුළු මිලිටරි පිරිවැයක් වුවද, එහි ගෝලීය බලපෑම අතිමහත්ය. කෙසේ වෙතත්, මෙම ක්‍රමය දෝෂ රහිත එකක් නොවේ. ඉරානය මේ වන විට දරුණු ප්‍රහාරයන්ට ලක්වෙමින් පවතී. ඔවුන් බුද්ධිමත් වුවද, ඊශ්‍රායලය ද එසේමය; එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ සැබෑ මිලිටරි ශක්තිය අභිබවා යාමට ලොව කිසිවෙකුට නොහැකිය. මීට අමතරව, විමධ්‍යගත කිරීමේ ක්‍රමය දෙපැත්ත කැපෙන කඩුවක් වැනිය. ස්වාධීන ඒකක යනු අනාවැකි කිව නොහැකි හැසිරීම් සහිත කණ්ඩායම් වේ. ස්වාධීන තීරණ ගන්නා පිරිස වැඩිවන විට, වැරදි ගණනය කිරීම් හෝ අනපේක්ෂිත ලෙස යුද්ධය දරුණු අතට හැරීමේ අවදානම ඉහළ යයි. ඉරානය අත්විඳින මෙවැනි දරුණු බෝම්බ ප්‍රහාර හමුවේ ප්‍රභූ ඒකක නොසැලී සිටියද, අත්දැකීම් අඩු පළාත් පාලන ඒකක ව්‍යාකූලත්වයට පත්වී බිඳ වැටීමට ඇති ඉඩකඩ වැඩිය.
Vidya Gaweshana | විද්‍යා ගවේෂණ tweet media
SI
0
1
3
104
Amali @ BizColombo
Amali @ BizColombo@BizColombo·
Granpa Donald is thinking about ending the misery
Amali @ BizColombo tweet mediaAmali @ BizColombo tweet media
English
0
0
1
128
Amali @ BizColombo
Amali @ BizColombo@BizColombo·
@Tamils_Action These LTTE simping losers; Sometimes they march with Palestine and Hamas Sometimes they call themselves Jews of South Asia Sometimes they jive with Kalistanis in Canada They are clearly high on stuff that they used to smuggle😂
English
2
0
21
311
Tamil Americans United 🇺🇸
Sri Lanka and others in the region will not be reliable allies of the United States. Continuing to treat them as such is a strategic mistake. Stronger action is needed. The United States must recognize the clear alignment of interests with the Tamil people. Stability, accountability, and lasting security in the region depend on restoring Tamil sovereignty. This is not just a moral imperative. It is a strategic necessity. apple.news/AONmDGeysTPKug… @USAmbIndia @SecWar @SecRubio @POTUS @State_SCA @USEmbSL @DeptofWar @HouseForeignGOP @SenateForeign @All100Senators
English
32
5
43
9.1K
Amali @ BizColombo
Amali @ BizColombo@BizColombo·
@sanjiva This is exactly what happend in Sri Lanka. RAW created the Tamil militants, trained them, armed them and provided political backing. Like CIA lost control of ISIS, RAW lost control of tamil militancy once Praba decided to be the sole rep of Tamils and killed all the others
English
2
3
21
1.1K