Clemmy :)

2.6K posts

Clemmy :) banner
Clemmy :)

Clemmy :)

@clementt_r

🇱🇰| 21+ | Real and Rare ✨🥂 Everything is Relative !

Sri Lanka Katılım Nisan 2021
426 Takip Edilen161 Takipçiler
Sabitlenmiş Tweet
Clemmy :)
Clemmy :)@clementt_r·
I can make you cry in several ways… depending how you treat me 😌😈😒
English
1
0
16
0
Clemmy :) retweetledi
Kavi Senu
Kavi Senu@KaviSenu·
මේ කියන්නේ ඇඟ හිරිවැටිලා යන නිව්ස් එකක්.ඒ වගේම සමහර විට අපි දන්න ඉතිහාසයේ බරපතළම ස්වාභාවික ව්‍යසනය මේක වෙන්න පුලුවන්.ලෝකේ පුරාම මාධ්‍ය මේක දැඩි ලෙස වාර්තා කරමින් ඉන්නවා.ඒ මේ වසරේ අග සිදුවෙනවා කියලා කියන සුපර් එල්නිනෝ තත්වය.1877 මිලියන 50කට වඩා ජීවිතක්ෂයට පත් උන එල්නිනෝ එකෙන් පස්සේ ලෝකයේ ඇති වන ප්‍රබලම එල්නිනෝ එක මේක වෙන්න පුලුවන් කියලා කාලගුණ වාර්තා ඉදිරිපත් කරමින් ඔවුන් ප්‍රකාශ කරනවා.එසේ වුවහොත් ලෝක ජනගහනයෙන් ලක්ශ ගාණක් අති විශාල පිරිසක් මේකෙන් ජීවිතක්ෂයට පත් වෙන්න පුලුවන්.මේක වලක්වගන්න කිසිම විදියක් නෑ. මේ එල්නිනෝ එක වෙන්නේ මෙහෙමයි. සාමාන්‍ය කාලවලදී පැසිෆික් සාගරයේ සමකය දිගේ සුළං නැගෙනහිර සිට බටහිර දෙසට (එනම් දකුණු ඇමරිකාවේ සිට ආසියාව දෙසට) තදින් හමා යනවා. මේ සුළඟ මඟින් සාගර මතුපිට ඇති උණුසුම් ජල තට්ටුව ආසියාව සහ ඕස්ට්‍රේලියාව දෙසට තල්ලු කරනවා.එතකොට දකුණු ඇමරිකානු වෙරළ අසල ගැඹුරු මුහුදේ ඇති සීත පදාර්ථ ජලය මතුපිටට පැමිනෙනවා.යම් හේතුවක් නිසා (මෙය වසර කිහිපයකට වරක් සිදුවන ස්වභාවික චක්‍රයකි) මේ හමා යන වාණිජ සුළං දුර්වල වීමට පටන් ගනී. ඇතැම් විට සුළං දිශාව පවා වෙනස් වේ. එවිට ආසියාව දෙසට තල්ලු වී තිබූ උණුසුම් ජල කඳ නැවතත් දකුණු ඇමරිකාව දෙසට (නැගෙනහිරට) ගලා ඒමට පටන් ගන්නවා.මෙම උණුසුම් ජලය දකුණු ඇමරිකානු වෙරළට ළඟා උනාට පස්සේ, සාමාන්‍යයෙන් සිදුවන සීතල ජලය මතුපිටට ඒමේ ක්‍රියාවලිය නතර වෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස පැසිෆික් සාගරයේ මධ්‍යම සහ නැගෙනහිර ප්‍රදේශවල ජලය සාමාන්‍යයට වඩා බෙහෙවින් උණුසුම් වෙනවා. මෙය "එල් නිනෝ" තත්ත්වය ලෙස හඳුන්වනවා. සාගරය උණුසුම් වෙද්දි එම උණුසුම මඟින් ඊට ඉහළින් ඇති වාතය ද රත් කර ඉහළට ඔසවනවා. මෙය වායුගෝලයේ පීඩන රටාවන් වෙනස් කරනවා.සාමාන්‍යයෙන් ආසියාවට වැසි රැගෙන එන වලාකුළු, දැන් සාගරය මැදට හෝ දකුණු ඇමරිකාව දෙසට ගමන් කරන්න ගන්නවා.ආසියාව ආශ්‍රිත මුහුදේ උෂ්ණත්වය අඩු වීම නිසා පීඩනට අඩු වෙලා වලාකුළු අවම වෙලා දැඩි නියඟයක් හට ගන්නවා.කෙටියෙන් කියනවා නම් මේක හරියට පෘථිවියේ Ac System එක වැරදි පැත්තට ක්‍රියාත්මක කරා වගේ දෙයක්. සීතල වෙන්න ඕනි තැන් රත් වීමත්, වැසි ලැබිය යුතු තැන් වියළී යාමත් මෙහිදී සිදු වෙනවා. සාමාන්‍යයෙන් සුපර් එල්නිනෝ එකක් ඇති වෙන්න සාගරයේ සාමාන්‍ය උෂ්ණත්වය අංශය 1.5කින් වැඩි වෙන්න ඕනි.නමුත් ජාත්‍යන්තර කාලගුණ විද්‍යා ආයතන දත්ත අනුව ඒක 2.5 මාරන්තික සීමාවත් ඉක්මවා යනවා.ඇමරිකානු ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලනය (NOAA) නිකුත් කළ දත්ත වලට අනුව මේක ඇති වෙන්න 90% කට වඩා ඉඩක් තියෙනවා. මේකන් ආසියාව,අප්‍රිකාව,ඕස්ට්‍රේලියාව වගේ රටවල් අතිශය ප්‍රබල උණුසුම් කාලගුණයටක ලක්වෙනව.සමහර විට 40° වලට වඩා වැඩි අධික උණුසුමක් බලාපොරොත්තු වෙන්න වේවි.ඒක අපි පහුගිය මාස වල මුහුණ දුන්නට වඩා ඉතා බරපතළ තත්වයක්.ඒ වගේම ඇමේසන් වනාන්තරය කලාපයේ ඉතා දරුණු ලැව් ගිනි හට ගන්න පුලුවන්.අනිත් පැත්තෙන් පේරු,ඉක්වදෝරය,අමරිකාවේ කැලිෆෝනියාව වගේ පැති වලට ඉතිහාසයේ දරුණුම වැසි,කුණාටු ඇති වෙන්න පුලුවන්.ඉතා බරපතළ ගණයේ ඒවා. ඒකෙන් පස්සෙත් මේක අවසන් වෙන්නේ නෑ.මේ සංසිද්ධියෙන් පස්සේ සාගරයේ ගැඹුරේ පවතින අධික තාපය මුදා හැරීම නිසා ලෝකයේ දේශගුණය නැවත හැරවිය නොහැකි ලෙස ඒකෙන් වෙනස් වෙන්න පුලුවන්.සීතල කලාප දැඩි උණුසුම් කලාප වෙන්න පුලුවන්.කලින් උණුසුම් කලාප සීතල කලාප වෙලා දැඩි අසමතුලිතබවක් ඇති වෙන්න ඉඩ තියෙනවා.මේකෙන් ලෝකයේ වගාවන් 30%ක් වගේ අතිවිශාල ලෙස විනාස වේවි කියලා වාර්තා පෙන්නලා දෙනවා. යුද්ධයක් ඇති උනාම අදාළ පාර්ශව වලට සාකච්ඡා කරලා ඒක විසදගන්න පුලුවන්.නමුත් ස්වාභාවික ව්‍යසන වළක්ව ගන්න විදියක් නෑ.මේවා මිනිස් ක්‍රියාකාරකම් වලින් ගෝලීය උණුසුමට උන බලපෑම එක්ක ආපහු මිනිස්සුන්ටම එන ප්‍රති විපාක.ලෝකයේ මිනිස්සුන්ට ජීවත් වෙන්න තිබ්බ හොඳම කාලය එහෙම නැත්නම් හොලෝසීමය දැන් අවසන් වෙලා තියෙන්නේ.මේ තියෙන්නේ මාරක කාලයක්.දිට්වා වගේ කුණාටු අපිට අනාගතයේ නිතර දකින්න ලැබේවි,ඉස්සරහට ඔයාගේ මගේ ගෙදරක වත්ත මැදින් ටෝනේඩෝ එකක් යනවා දැක්කත් පුදුමවෙන්න එපා.ගෝලීය උෂ්ණත්වය ,දේශගුණ විපර්යාස ඒ තරම් මේ ලෝකය වෙනස් කරලා. සමහර විට මානව ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදයක ආරම්භය මේක වෙන්න පුලුවන්. සමස්ත ලෝකයම කිසිදු බලාපොරොත්තුවක් නැතුව මේ මහා විනාශය දෙස බලන් ඉද්දි හෙට දවසේ අපිට හුස්ම ගන්නවත් වාතය සහ බොන්න දිය බිඳක් ඉතිරි වේවිද කියන බය හිතෙන ප්‍රශ්නය අපි ඉස්සරහ ඉතුරු වෙලා තියෙනවා.💔😥 සංජය ප්‍රදීප් Green Project Api Sources - CNN,BBC,The Washington Post,NOAA Data #ElNino2026 #SuperElNino
Kavi Senu tweet media
SI
0
6
21
2K
Clemmy :) retweetledi
Kavi Senu
Kavi Senu@KaviSenu·
විපතකදි අපේ රටේ මිනිස්සු එකා වගේ එකතු වෙන එක නවත්තන්න බැරි දෙයක් 🥹❤️ #unity #humanity #strong #SriLanka
SI
5
23
148
7.6K
Clemmy :)
Clemmy :)@clementt_r·
ඇයි ඒ මනුස්සයා මට එහෙම කරේ කියලා තේරෙනවා එයාගෙම පවුලේ අනික් මිනිස්සුන්ගේ හැසිරීම පෙනෙද්දි.
SI
0
0
0
25
Clemmy :) retweetledi
Shishir
Shishir@ShishirShelke1·
This is how the iPhone Fold is expected to look. Hands on with Huawei Pura X Max wide style foldable featuring a 5.4" outer & 7.7" inner display. The wider outer screen is actually usable for typing and social media. Then when you unfold, the inner display becomes a mini tablet that’s perfect for videos, gaming, reading and multitasking. It also keeps a more natural aspect ratio for content, so you don’t get huge black bars while watching short or long form videos. Feels closer to using an iPad mini. 📸: Vincent Zhong / YouTube
English
68
113
1.7K
305.1K
Clemmy :) retweetledi
Phil Traut ᯅ
Phil Traut ᯅ@SpatiallyMe·
I just launched a free App that lets you open Mac Apps…from your iPhone. And close them with a swipe. A much faster drag and drop. And a ton of more features in the pipeline. It’s called choclift and you really should try it out. Available for free in the App Store for iOS and macOS.
English
155
321
4.6K
501.9K
Clemmy :) retweetledi
Dr. Clown, PhD
Dr. Clown, PhD@DrClownPhD·
5 LEGO walkers and 7 obstacles… and for some reason, I watched it all 😭
English
377
6.5K
93.7K
888.3K
Clemmy :)
Clemmy :)@clementt_r·
Problem is people actively trying to live like movies, the little who realize life is not a movie will only can see the real beauty of it. And it’s ok when it’s not perfect because that’s how life is.
English
0
0
0
11
Clemmy :) retweetledi
Blake S. Taylor Investigations 🚫
I’d give this man a job immediately because this demonstrates leadership and initiative. I love how everyone just listens and obeys him.
English
603
3.2K
24.9K
362.5K
Clemmy :) retweetledi
TOPG
TOPG@topgbrand·
Action is more effective than manifestation Action is more effective than dreaming Action is more effective than hoping Action is even more effective than planning
English
50
173
1.2K
102.9K
Clemmy :) retweetledi
Ceylon Catalyst 🇱🇰
Ceylon Catalyst 🇱🇰@SethFromColombo·
Fun fact :- 🇱🇰 Sri Lanka may be a small island on land, 🌍 But Sri Lanka actually controls more of Earth’s surface than Germany , Bangladesh & South Korea 🇩🇪 🇧🇩 🇰🇷 SL has 600,000 km² of earth's surface under its control.almost the size of Ukraine.
Ceylon Catalyst 🇱🇰 tweet mediaCeylon Catalyst 🇱🇰 tweet media
English
40
214
1.6K
138.1K
Clemmy :) retweetledi
TechDroider
TechDroider@techdroider·
Samsung S26 Ultra vs iPhone 17 Pro Max - Volume Shader GPU Performance Test
English
398
559
12.9K
2.9M
Clemmy :) retweetledi
kanav
kanav@kanavtwt·
POV: You realise Apple products went from “overpriced” to “most value for money” in 2026. > Base Macbook Air with 512gb ssd > Base Macbook Air with 16gb ram > Base iPhone with 256gb storage > Base iPhone with 120hz display
English
285
1.2K
31.7K
3.6M
Clemmy :)
Clemmy :)@clementt_r·
Subway Surfers 2 is out !
Clemmy :) tweet media
English
0
0
0
56
Clemmy :) retweetledi
Apple Design
Apple Design@TheAppleDesign·
Your favourite artists get paid more than double when you listen to them on Apple Music compared to Spotify This alone justifies switching to Apple Music
Apple Design tweet media
English
415
906
13K
3.7M